The Ordinary Saccharomyces Ferment 30% Milky Toner (100ml)

New Stocks Arrival 😍❤️

🤍The Ordinary Saccharomyces Ferment 30% Milky Toner (100ml) 🥛🤍
ඕඩිනරි නිශ්පාදන වල අලුතින්ම ආපු අලුත් යාලුවා….

මේක ළමයි toner එකක්.ඕනම සමකට භාවිතා කරන්න පුලුවන් 100ml අඩංගු නිශ්පාදනයක්
මෙයින් ඔබට 👇

සමට Gentle Exfoliation කරයි
සම සිනිඳු කරයි
විශාල වූ Pores වල පෙනුම අඩු කරයි
අදුරු ලප වල පෙනුම අඩු කර නැති කරගැනීම හැකි වේ.
රතු පැහැය අඩු කරයි
දවස පුරා සමට Hydration එකක් සපයයි
සම පැහැපත් කරයි

FEATURES:
✅5.0-6.0
✅Alcohol-free
✅Oil-free
✅Silicone-free
✅Vegan
✅Gluten-free
✅Cruelty-free

💠භාවිතා කරන ආකාරය:

➡️Cotton Pad හෝ ඇඟිලි භාවිතයෙන් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න.
➡️සේදන්න එපා.
➡️ඇස් වටා හා ඇස් මත ආලේප කිරීමෙන් වලකින්න.
➡️ Skin Irritation ඇති වුවහොත්, සෝදා ඉවත් කරන්න, භාවිතය නතර කරන්න.
➡️නොකැඩුණු සම ​​මත පමණක් භාවිතා කරන්න.
➡️භාවිතා කිරීමට පෙර පැච් පරීක්ෂාව නිර්දේශ කෙරේ. ළමුන්ගෙන් ඈත් කර තබන්න.

Thank you for contacting COSMETICS LANKA LK PVT LTD!

Contact Us : +94771397518

𝐏𝐚𝐲𝐦𝐞𝐧𝐭 𝐌𝐞𝐭𝐡𝐨𝐝

ONLINE PAYMENT & CASH ON DELIVERY AVAILABLE

Facebook https://www.facebook.com/Cosmeticslankalkofficial?mibextid=ZbWKwL

Instagram: https://instagram.com/cosmeticslankalk_pvtltd?igshid=NTc4MTIwNjQ2YQ==

Wholesale & Resale

https://www.facebook.com/groups/136388865204684/?ref=share
Shopping Cart